සමගි ජන බලවේගය විසින් දිවයින පුරා සංවිධානය කරන ජන පවුර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ඊයේ(13) පැවැත්වුණා.
ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඊයේ පැවති කළුතර දිස්ත්‍රික් රැළියේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලලිත් එල්ලාවල මහතා සමගි ජන බලවේගය හා එක්විය.


