Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය සේවයේ වැඩ වර්ජන සියල්ල නතර කිරීමට මාලිමාවෙන් තීරණයක්

2 years ago

ජනාධිපතිවරණය තෙක් කිසිදු වැඩ වර්ජනයක් සිදු නොකිරීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය තීරණය කළ බව ජාතික ජන බලවේගය පවසනවා.

එහි ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ, දඹුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින්.

තම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා මෙරට විධායක ජනාධිපතිවරයා බවට පත්වන තෙක් කිසිදු වැඩවර්ජනයට තම පක්ෂයේ සහයෝගය ලබා නොදෙන බව ද ඔහු අවධාරණය කළා.