Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රයිනෝසිරස් ලකුණින් ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත්වීමට සැරසෙන අපේක්ෂකයා

2 years ago

ඉදිරි ජනාධිපතිවරණය තරග වැදීමට ‘දේශප්‍රේමී ජන බලවේගය (DJB)’ තීන්දුකර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඔවුන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සිය පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවයි වාර්තා වන්නේ.

මින් පෙර සිටි මෙම පක්ෂය, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා මේවනවිට සිය පක්ෂයේ නම ‘දේශප්‍රේමී ජන බලවේගය’ ලෙස සංශෝධනය කර තිබෙනවා.

‘දේශප්‍රේමී ජන බලවේගය’ පක්ෂයේ ඡන්ද සලකුණ ලෙස ”රයිනෝසිරස්’ ව ලකුණ ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.

එම පක්ෂය පසුගිය මහ මැතිවරණයේදී මෙන්ම ජනාධිපතිවරණයේදී ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙත සිය සහය ලබා දුනි.