Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයෙන් විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට තීරණයක්

2 years ago

රජය විසින් ජනතාව සවි බල ගැන්වීමේ අරමුණින් විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත අස්වැසුම ණය යෝජනා ක්‍රමය මේ මාසය තුළ හඳුන්වාදෙන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් පවසනවා.

එම නයි යෝජනා ක්‍රමය සමෘද්ධි බැංකු හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ යටතේ ව්‍යවසායකත්වය, කෘෂිකර්මය සහ විදේශ රැකියා සඳහා විශේෂ ක්‍රමවේදයක් යටතේ ණය ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.