Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලබන 17 වනදා දැවැන්ත භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

2 years ago

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන ජූලි මස 17 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එහිදී රුපියල් මිලියන 110,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.