විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂාව තර කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසනවා.
ඊයේ(16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී වැඩිම ජන ප්‍රසාදය හිමිවන පුද්ගලයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව සියලු සමීක්ෂණ වලින් තහවුරු වී ඇති බවයි.


