Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල

රුපියල 6.8%කින් අතිප්‍රමාණය වෙයි

2 years ago

පසුගිය සතියේ රුපියල, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 6.8%කින් අතිප්‍රමාණය වී තිබෙනවා.

මහ බැංකුව සඳහන් කළේ, යුරෝ, ස්ටර්ලිං පවුම්, ජපන් යෙන් මෙන්ම ඉන්දීය රුපියලට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.89ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.19ක් ලෙස පහළ ගොස් තිබේ.