2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
සිය X ගිණුමේ නිල නිවේදනයක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට තමා සමඟ එක්වන ලෙසට තමන් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආරාධනා කරන බව ඔහු එම සටහනේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.

