Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමගි ජන බලවේගයේ උතුරු මැද ප්‍රබලයා රනිල්ගේ වේදිකාවට නගී

2 years ago

අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට සහාය පළ කරමින් ඔහු හා එක්වුණා.

ඒ, ගාල්ල නගර සභා ක්‍රීඩාංගනයේ අද (27) පැවති ‘එක්ව ජයගමු’ රැලියේදී.

ඔහු පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික් සජබ මනාප ලැයිස්තුවේ ප්‍රථමයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය.