Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති රනිල්ගෙන් හිටපු ජනපති මහින්දට ලිපියක්

2 years ago

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ 2024 ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වීමට තීරණය කළ බවයි.

ජනාධිපතිවරණයේදී බහුතර පක්ෂවල සහය ලබා ගැනීමේ අරමුණින් තමන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට අදහස් කළ බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර අද දිනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධ අවසන් සාකච්ඡාව විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතයි.