Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල ඉහළට! ඩොලරය පහළට!

2 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.48ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.77ක් ලෙස පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්.

මහජන බැංකුව – රු. 297.63 – රු. 308.31

කොමර්ෂල් බැංකුවේ – රු. 297.17 – රු. 307.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 299.50 – රු. 306.50

සෙලාන් බැංකුව – රු. 297.25 – රු. 306.75

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.297.25 – රු. 307.25

එන්.ඩී.බී. (NDB) – රු. 296.25 – රු. 307.25

අමානා බැංකුව – රු. 300.50 – රු.306.00