Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුකුළු මස් මිල පහතට

2 years ago

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද(30) කුකුළු මස් කිලෝවක තොග මිල රුපියල් 910ක් දක්වා පහත වැටී තිබෙනවා.

අද කුකුළු මස්වල සිල්ලර මිල ගණන් පහතින්.
ෆ්‍රෙෂ් මස් – රු.1050
සම සහිත – රු.970
ශිතකල – රු. 970
කරි චිකන් – රු .1100
හබඩ් – රු .1400