Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කඳුරට ජනතා පෙරමුණ සහය දක්වන ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගනී

2 years ago

ඉදිරි ජනාධිපතිවරණයේ දී කදුරට ජනතා පෙරමුණ සිය සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ තීරණය එම පක්සයේ දේශපාලන මණ්ඩලය විසින් ගත් බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් වන නිල ප්‍රකාශයක් ලබන 08 වැනිදා සිදු කරන බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කදුරට ජනතා පෙරමුණ මේ වනවිට සමගි ජන සන්ධානයේ හවුල්කාර පක්ෂයක් ලෙස කටයුතු කරනු ලබනවා.