Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලී අනුපාතික ඉහළ දැමීමට අනුමැතිය හිමිවෙයි

2 years ago

වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතයක් පැනවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එම පොලී අනුපාතිකය 10% දක්වා ඉහළ දමා තිබේ.