Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනුර කුමාරත් ඇප තියයි! විජිත හා හරිනි පෙරට!

2 years ago

2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබේ.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.