Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 18කට මිල පරාස නිකුත් කරයි

2 years ago

තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිහිපයක මේ සතියට අදාල ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය 5 වැනිදා සිට ලබන 11 වැනිදා දක්වා කාලයට මෙය අදාල වෙයි.