ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකරගේ පාර්ශවය හා සම සමගි ජන බලවේගය අද දිනයේ ගිවිසුම්ගත වීම සිදුවිය.
ඒ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම අවස්ථාවට දයාසිරි ජයසේකර මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, ලක්ෂ්මන් වසන්ත පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.


