Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල පහත දමයි

2 years ago

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

එම මිල අඩු කිරීම් අද දිනයේ සිට ක්‍රියාත්මක වන බවයි සතොස ආයතනය පවසන්නේ.