Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිලීත් ජයවීර වෙනුවෙන් ඇප තියයි! තරග වඳින ලකුණ මෙන්න!

2 years ago

එළඹෙන ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් විසින්.

උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, දිලිත් ජයවීර මහතා එලඹෙන ජනාධිපතිවරණයට ‘තරුව‘ ලකුණින් තරග කිරීමට නියමිත බවයි.