Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වතුර බිලත් දැනෙන ගාණකින් අඩුවෙයි

2 years ago

ගෘහස්ත කාණ්ඩයට ජල ගාස්තුව 10%කින් අඩුකිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අනෙකුත් කේෂ්ත්‍ර සඳහා 5.6%කින් සහ 5.9%කින් ජල ගාස්තු පහළ දැමීමට නියමිතයි.