ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබාදෙන බව දැනුම් දී තිබෙනවා.
හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා ද කටුනායක අධිවේගී මාර්ගයේදී සිදුවූ හදිසි අනතුරකින් මරණයට පත්වීමත් සමඟ පුරප්පාඩුවට ජගත් ප්‍රියංකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්විය.


