Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොහොට්ටුවේ දෙකඩවීම ස්ථිරයි! රමේෂ් පතිරණගේ ලේකම් ධූරයෙන් නව සන්ධානයක්!

2 years ago

පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරයාට සහය දැක්වීමට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගොඩ නඟන නව සන්ධානයේ ලේකම් ධූරය අමාත්‍ය රමේෂ් පතිරණට ලබාදීමට යෝජනා කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ පිළිබඳ සඳහන්කර සිටියා.