Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති රනිල්ගේ ඡන්ද ලකුණ ප්‍රකාශයට පත් කරයි

2 years ago

2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ලකුණ ලබාදී ඇත.