Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජැක්සන් ඇන්තනීගේ බිරිඳ ක්‍රියාකාරී දේශපාලනයට! ලොකු තනතුරක් පිරිනමයි!

2 years ago

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ සමගි ජනබලවේගයට එක් වී තිබෙනවා.

ඒ, ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායත සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින්.

ඒ අනුව ඇයට ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරය ලබා දීමට ද ඒ මහතා කටයුතු කර ඇති බවටයි, තොරතුරු වාර්තා වන්නේ.