Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජොන්ස්ටන් ප්‍රනාන්දුට ලොකු තනතුරක් ලබාදීමට නාමල්ගෙන් පොරොන්දුවක්

2 years ago

ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගෙන නාමල් රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූ පසු අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්නේ පොහොට්ටුවේ කුරුණෑගල සිංහයා වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු යයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සඳහන් කරයි.

නාමල් රාජපක්ෂගේ ජනාධිපතිවරණ සටන විසි එක්වෙනිදා ආරම්භ කර සතියක් ඇතුළත රනිල් වික්‍රමසිංහ ඉක්මවා යන බවද හෙතෙම පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂට තරගයක් ඇත්තේ සජිත් ප්‍රේමදාස සමග පමණක් බවද ඔහු කියා සිටී.