Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තෝරාගත් පිරිසකට හෙට සිට ඩීසල් හා භූමි තෙල් සඳහා සහනාධාරයක්

2 years ago

ධීවරයින්ට ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

මෙම සහනාධාර හෙට (22) සිට ක්‍රියාත්මක ය.