පසුගිය දිනවලට සාපේක්ෂව මෙම දිනවල එළවළු මිල ඉහළ ගොස් ඇති බව එළවළු ව්‍යාපාරිකයන් පෙන්වා දෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ දිනවල එළවළු මිලදී ගැනීමට පැමිණෙන ජනතාවගේ අඩුවක් දක්නට ලැබෙන බවයි.
පෑලියගොඩ මැනිං මාකට්හි එළවළු මිල ගණන් පහතින්.
කැරට් 1Kg = රුපියල් 250.00
බෝංචි 1Kg = රුපියල් 250. 00
ගෝවා 1Kg = රුපියල් 150.00
තක්කාලි1Kg = රුපියල් 150.00
කරවිල 1Kg = රුපියල් 300.00
වැටකොලු 1Kg = රුපියල් 200.00
ලූනු කොළ 1Kg = රුපියල් 200.00
මෑකරල් 1Kg = රුපියල් 150.00
බී ලුනු 1Kg = රුපියල් 280.00

