Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

litro gas price - ලිට්‍රෝ ගෑස් මිල

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

2 years ago

මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම පවසයි.

අප කළ විමසීමකදී ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් ගෑස් මිල සංශෝධනයක් අවසන් වරට සිදු වූයේ ජූලි මස 02 වනදා වන අතර, අගෝස්තු මසදී ද සංශෝධනයක් සිදුකෙරුණේ නැහැ.

ඒ අනුව මේ වනවිට කිලෝ ග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 3690ක් වන අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 14825.

එමෙන්ම, කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ද වෙනවා.