Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාසුදේව නානායක්කාරත් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගනී

2 years ago

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහාය සර්වජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට ලබා දෙන බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ , නාවලදී මාධ්‍ය හමුවක් පවත්වමිණි.

ඔහු පසුගිය සමයේ සක්‍රීය දේශපාලනයෙන් මඳක් ඈත්ව සිටියේ අසනීප තත්ත්වයක් හේතුවෙනි.