Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දකුණු පළාතේ දේශපාලන බල කණුවක් සජිත් සමගින් එක්වෙයි

2 years ago

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැලිගම ආසන සංවිධායක හා මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු රාජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පල කිරීමට එකතු වී තිබෙනවා.

ඔහු කලක් දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළේය.

එමෙන්ම ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාති සහෝදරයෙක් වීමද විශේෂත්වයක්.