Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරයට සිදු වූ දේ

2 years ago

අද (04) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.48ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.70ක් ලෙස පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික

  • ලංකා බැංකුව – රු. 295.25 – රු. 303.25
  • ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 292.35 – රු. 304.00
  • හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.50 – රු. 302.50
  • සෙලාන් බැංකුව – රු. 295.00 – රු. 302.50
  • එන්.ඩී.බී. (NDB) – රු. 295.00 – රු. 303.00
  • අමානා බැංකුව – රු. 296.50 – රු.301.50