Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිකන්දර් රාසාගේ අඩුව පිරවීමට වනිඳුට ඇරයුම්

2 years ago

2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියේ සෙන්ට් කිට්ස් සහ නෙවිස් පෙට්‍රියට්ස් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.

2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමේ පා දඟ පන්දුයවන ක්‍රීඩක වනිඳු හසරංග ට හිමිවී තිබේ.

එම කණ්ඩායමේ සිකන්දර් රාසා ආබාධයකට ලක්ව ඇති අතර එම අඩුව පිරවීම සඳහා වනිඳුව කැඳවා ඇති බව සඳහන් ය.