Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ තලතා අතුකෝරළ වැලිමඩ වේදිකාවට ගොඩවෙයි

2 years ago

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාල මහත්මිය එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඇය මේ වන විට වැලිමඩ නගරයේ පැවැත්වෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන රැලියට එක් වී ඇති බව වාර්තා වෙයි.