Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තරුෂි අභිෂේකා ලක්මව රනින් සරසයි

2 years ago

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට තරුෂි අභිෂේකා සමත්වුණා.

මේ අතර දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල මීටර් 100 පිරිමි ඉසවෙන් රන් පදක්කමක් දිනා ගැනීමට මෙරෝන් විජේසිංහ සමත්වුණා.

එහිදී ඔහු වාර්තා කළ තරග කාලය තත්පර 10.415.