Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එළවළු මිලෙහි සිදු වූ වෙනස

2 years ago

පෑලියගොඩ එළවළු මිල තවදුරටත් පහත වැටී තිබෙනවා.

වෙළඳුන් සඳහන් කරන්නේ වැඩි වශයෙන් එළවළු ලැබීම නිසා මෙසේ මිල ගණන් අඩු වී තිබෙන බවයි.

ඒ අනුව තවත් එළවළු කිහිපයක කිලෝවක මිල ගණන් පහහින්,

කැරට් රුපියල් 200

බෝංචි රුපියල් 150

අමු මිරිස් රුපියල් 150

ලීක්ස් රුපියල් 180

මාළු මිරිස් රුපියල් 450

ගෝවා රුපියල් 200

තක්කාලි රුපියල් 150

කරවිල රුපියල් 200

රාබු රුපියල් 70

බණ්ඩක්කා රුපියල් 120

වට්ටක්කා රුපියල් 60