Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජාතික ජන බලවේගයේ හා සමගි ජන බලවේගයේ තිදෙනෙක් රනිල් සමඟින් එක්වෙයි

2 years ago

ජාතික ජන බලවේගයේ හා සමගි ජන බලවේගයේ තිදෙනෙක් ස්වාධීන ජනපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට තීරණය කර තිබේ.

ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික අනූෂ විමලවීර, ජාතික ජන බලවේගය පක්ෂයේ කුණ්ඩසාල ආසන සංවිධායක සිසිර කුමාර සෙම්බුවත්ත සහ සමගි ජන බලවේගය පක්ෂයේ ඉස්ලාම් කටයුතු ලේකම් ඕ. කේ. නවාස් යන මහත්වරුන් මෙලෙස ජනාධිපතිවරයා හා එක්ව තිබේ.

ඒ අනුව ඔවුන් තිදෙනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් මහනුවර නගරයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජනරැලියට එක්වෙමින් මේ බව දැනුම් දී තිබේ.