Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙට තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි! කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්!

2 years ago

නවසීලන්තය සමග හෙට (18) පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම සංචිතය පහතින්,

  1. දිමුත් කරුණාරත්න
  2. පැතුම් නිශ්ශංක
  3. දිනේෂ් චන්දිමාල්
  4. ඇන්ජලෝ මැතිව්ස්
  5. කමිඳු මෙන්ඩිස්
  6. ධනංජය ද සිල්වා
  7. කුසල් මෙන්ඩිස්
  8. රමේෂ් මෙන්ඩිස්
  9. ප්‍රභාත් ජයසූරිය
  10. ලහිරු කුමාර
  11. අසිත ප්‍රනාන්දු