උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.එම්. චාල්ස් අණ්ඩුකාර ධූරයෙන් ඊයේ (23) දින සිට ඉල්ලා අස්වී තිබෙනවා.
ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය නිවේදනය කළේ නව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දිවුරුම් දීමත් සමග උතුරු ආණ්ඩුකාර ධූරයෙන් ඇය ඉල්ලා අස්වී ඇති බවය.
මේ වන විට තවත් පළාත් රැසක ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

