මහ මැතිවරණයේදී සමගි ජන සන්ධාන අගමැති අපේක්ෂකයා තමා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
එම යෝජනාව අද පැවති(24) පක්ෂ රැස්වීමේදී ඒකමතිකව සම්මත වූ බවයි විපක්ෂනායකවරයා සඳහන් කළේ.
එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමක් සිදු නොකරන බව විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

