මෙරට නිල සංචිත ප්රමාණය අමෙරිකානු ඩොලර් බිලියන හය දක්වා ඉහළ ගොස් තිබෙනවා.
චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනියම හුවමාරු පහසුකම ද ඊට ඇතුළත්.
024 වසරේ මේ දක්වා දේශීය වෙළෙඳපොළෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්රමාණයක් මිලදී ගැනීමටයි ශ්රී ලංකා මහබැංකුව කටයුතු කර ඇත්තේ.
ඒ, දළ නිල සංචිත (GOR) ඉහළ නැංවීමේ අරමුණින්.
මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයකට 7කින් අතිප්රමාණය වී ඇති බව වැඩිදුරටත් සඳහන්.

