Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

presidential election 2024

මහ මැතිවරණයට පළමු කණ්ඩායම ඇප තැන්පත් කරයි

2 years ago

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

පසුගිය සෙනසුරාදා දිනයේදී මෙම ස්වාධීන කණ්ඩායම ඇප මුදල් තැන්පත් කර තිබේ.

මෙවර මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ පළමු කණ්ඩායම මෙය වන බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේය.