Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් ගාස්තුව සංශෝධනය කෙරේ! සංශෝධනය කළ ප්‍රතිශතය මෙන්න!

2 years ago

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබේ.

ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බවය. 

මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27කි.