දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවුණා.
මෙහිදී ශ්‍රීධරන් මහතා නව පාලනය වෙත සිය සුබපැතුම් පිරිනැමූ අතර සුහද කථාබහකද නිරත වී තිබෙනවා.

