Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ මැතිවරණයෙන් දින්නොත් ජනපති සමඟ එක්ව කටයුතු කරන්න සූදානම් – කබීර් හෂීම්

2 years ago

මහ මැතිවරණයෙන් සමගි ජන සන්ධානයට බලය හිමි වුවහොත් ජනාධිපති අනුර කුමාර දිසානායක සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව එහි මහ ලේකම් කබීර් හෂීම් මහතා පවසනවා.

සමගි ජන සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.