Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ දිලිත් සරණ යයි

2 years ago

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය අද (03) මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණි.

ඒ, කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීය. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය මහමැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු ඇය මනාප 68,803ක් ලබා ගැනීමට සමත් විය.

ඇයට මව්බිම ජනතා පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් සහ දැදිගම සංවිධායකවරිය ලෙස පත්කර තිබේ.