Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ධම්මික පෙරේරා සිය දේශපාලන අනාගතය පිළිබඳව තීරණයක් ගනී

2 years ago

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා දේශපාලනයෙන් සමු ගැනීමට සූදානම් බව වාර්තා වනවා.

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට ප්‍රථම ඔහුගේ හිමිකාරිත්වය සහිත සමාගම්හි තනතුරුවලින් ඉල්ලා අස්විය.

නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසු නැවතත් ඔහු එම ආයතනවල අධ්‍යක්ෂ තනතුරු සඳහා පත් කරමින් පවතී.

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට ඔහු සූදානමින් සිටියද පසුව ඔහු සිය තීරණය වෙනස් කළේය.