Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාහන ආනයනය යළි ඇරඹෙන දිනය පිළිබඳ ඉඟියක්

2 years ago

ලබන ජනවාරි මාසයේ සිට යළි වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව ලංකා වාහන ආනනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ කියා සිටියේ ඒ සදහා මහ බැංකුව මේ වන විටත් මුදල් වෙන් කර ඇති බවයි.

මුදල් අමාත්‍යංශය මින් පෙර සඳහන් කළේ අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීම යළි ඇරඹෙන බවයි.