Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය යූ ටියුබ් තරුවක් කොළඹින් මහ මැතිවරණයට

2 years ago

ජනප්‍රිය You Tube නිර්මාණකරුවෙකු හා සමාජ ජාලා ක්‍රියාකාරිකයකු වන අශේන් සේනාරත්න මහතා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන කිරීමට නියමිතව තිබේ.

ඔහු ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයකට තරග කිරීමට තීරණය කර තිබේ.

තවමත් 27 වන වියේ පසුවන ඔහු නීතිවේදියෙකු වන අතර බි.ක. ව්‍යාපාර ජාලයේ නිර්මාතෘවරයාද වෙයි.