Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාමල් රාජපක්ෂ හම්බන්තොට අතහැර කුරුණෑගල දිස්ත්‍රික්කයට යන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

2 years ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මෙවර මහමැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වදින බවට පළවන පුවත් අසත්‍යය බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.

ඒ මහතා ඉදිරියටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව සමගම දේශපාලනයේ නිරත වන බවයි නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයෙන් දැක්වෙන්නේ.