Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දසුන් ශානක හා දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතට

2 years ago

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමට අනුමැතිය දීමට ක්‍රීඩා අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ක්‍රියා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ අවසාන විස්සයි විස්ස තරගාවලිය වන ඉන්දියාවට එරෙහිව පැවති තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ සිටි දසුන් ශානක සහ දුශ්මන්ත චමීර කණ්ඩායමෙන් ඉවත් කරන්නට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනාගේ හිස් තැන පුරවන්නට මේ මොහොතේ දී කණ්ඩායමට කැඳවා ඇත්තේ අසිත ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂයි.